How you can Buy / Send to home

G - Market Price G - Market Price


ඔබ ශ්‍රී ලංකාවේ නම් මෙම Bio Trap නිෂ්පාදන ඔබගේ නිවසටම EMS / Pronto මගින් ගෙන්වා ගැනීමට පහත ඇති Link එක මත Click කර ලැබෙන අයදුම්පත පුරවා අප වෙත එවන්න.

 

 


 

ඔබ දකුණු කොරියාවේ නම් මෙම Bio Trap නිෂ්පාදන ඔබගේ දකුණු කොරියාවේ සේවා ස්ථානයටම Teak pay හෝ EMS මගින් ගෙන්වා ගැනීමට පහත ඇති Link එක මත Click කර ලැබෙන අයදුම්පත පුරවා අප වෙත එවන්න.

 

 


 

ඔබ දකුණු කොරි‍යාව හැර වෙනත් රටක නම් මෙම Bio Trap නිෂ්පාදන ඔබගේ ශ්‍රී ලංකාවේ නිවසටම EMS / Pronto මගින් යවා ගැනීමට පහත ඇති Link එක මත Click කර ලැබෙන අයදුම්පත පුරවා අප වෙත එවන්න

 


 

ඔබ දකුණු කොරියාවේ නම් මෙම Bio Trap නිෂ්පාදන ඔබගේ ශ්‍රී ලංකාවේ නිවසටම EMS /Pronto මගින් යවා ගැනීමට පහත ඇති Link එක මත Click කර ලැබෙන අයදුම්පත පුරවා අප වෙත එවන්න

 

 


 

 

මෙම Bio Trap නිෂ්පාදන දකුණු කොරියාවේදී අප සමාග‍මෙන්ම ලබා ගැනීමේදී ඔබට ලැබෙන අති විශේෂ වාසි.

  • දකුණු කොරියාවේ G-Market මිලටම ලබා ගත හැකිවීම.
  • ඔබට අවශ්‍යය නම්, ඔබ දකුණු කොරි‍යාවේ සේවය කරන සේවා ස්ථානයටම Teakpay මගින් හෝ EMS මගින් ගෙන්වා ගත හැකිය.

  • බගේ ශ්‍රී ලංකාවේ නිවසටම අප සමාගම මගින් ගෙන්වා ගත හැකිවීම.

  • වසරක පූර්ණ වගකීම කොරියාවේදීම ලබා දීම.
  • ශ්‍රී ලංකාවේදී ලබා දෙන වසර 05 ක නොමිලේ සේවා සහතිකය කොරියාවේදීම ලබා ගත හැකිවීම.
  • ශ්‍රී ලංකා‍ව තුල අප සමාගම සතු දීප ව්‍යාප්ත නොමිලේ සේවාව ලබා ගත හැකිවීම.
  • ශ්‍රී ලංකාව පුරා දීප ව්‍යාප්ත අමතර කොටස් ලබා ගැනිමේ පහසුව